පදියතලාවේ පාළු ඉඩමක නාඳුනන මළ සිරුරක්

පදියතලාව පොලිස් වසමේ මීගස්වත්ත ප්‍රද්ශයේ තිබී නාඳුනන මළසිරුරක් හමු වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ ඊයේ (11) සවස් කාලයේ එම ප්‍රදේශයේ පිහිටි පාළු ඉඩමක තිබී මෙම මළ සිරුර සොයා ගැනුණු බවයි.

ඒ එම ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත වන අතර තවමත් මෙම මෘත ශරීරයේ අනන්‍යතාව හෙළි වී නැහැ.

මෘත ශරීරය හඳුනාගත නොහැකි අයුරින් විකෘති වී ඇති අතර අවසන් වරට ඔහු හැඳ සිට ඇත්තේ දම් පැහැති අත් කොට කමිසයක් සහ දුඹුරු පැහැති දිගු කලිසමක් වන බව ද පොලිසිය පවසනවා.

පදියතලාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14