පද්මෙගේ බඩු හංගගෙන හිටපු පොහොට්ටුවේ මන්ත්‍රී පක්ෂයෙන් දොට්ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරි නැමැත්තාට එල්ල වී ඇති මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය නිකුත් කරමින් එම පක්ෂය පවසන්නේ එවැනි චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු අවස්ථාවක ලිහිලි ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවයි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බව අදාළ නිවේදනය මඟින් දන්වා සිටිනවා.

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය කිලෝ 50,000කට ආසන්න ප්‍රමාණයක් සම්පත් මනම්පේරි යන අයගේ ඉඩමක වළ දමා තිබියදී සොයාගැනීමත් සමඟයි ඔහුට එරෙහිව මෙලෙස චෝදනා එල්ල වී ඇත්තේ.

01 scaled
  1. මිනිස්සු පක්ෂ වලට බෙදිලා ජන්දය දුන්න කාලය ඉවරයි
    දැන් ඉන්න මිනිස්සු බහුතරයක් බුද්දිමත් එ නිසා ලංකාවේ ආයෙ දුෂිත පක්ෂ සහා දේශපාලනය දිනන්නෙ නැ
    දැන් ලංකාවේ දේශපාලන ගමන වෙනම level එකක තියෙන්නෙ…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53