පත්තරේ දාලා සොයාගත් සේවිකාව දොස්තරගේ ලක්ෂ 50ක රත්තරන් උස්සලා (වීඩියෝ)

වෛද්‍යවරයෙකුගේ නිවසේ සේවයට පැමිණි කාන්තාවක් නිවසේ තිබූ රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා රන් ආභරණ සොරාගෙන ගිය පුවතක් වාර්තා වනවා.

ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකුගේ නිවස තුළ ඊයේ (23) පෙරවරුවේ මෙම සොරකම සිදුව ඇති බවයි වාර්තා වුණේ.

සැකකාර කාන්තාව මතුගම ප්‍රදේශයේ පදිංචි බවට පවසා ඇති නමුත් ඇය පිළිබඳ තොරතුරක් මේ වන තෙක් ලැබී නොමැති බවයි අදාළ වෛද්‍යවරයා පවසන්නේ.

පුවත්පතක දැන්වීමක් දමා ඒ මාර්ගයෙන් අදාළ සේවිකාව නිවසේ සේවය කිරීම සඳහා සොයාගෙන තිබෙනවා.

  1. දොස්තර විභාගේ පාස් වුනාට සමාජයේ ජිවත් වෙන්න මොලයක් නැති කෙනෙක් වගෙයි පේන්නෙ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46