පතල් හාරා පන්සල් භූමියේ මැණික් සෙවූ හිමිනම අත්අඩංගුවට

බලංගොඩ – ඕපනායක ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක බලපත්‍ර නොමැතිව මැණික් පතල් කපමින් සිටි එම විහාරස්ථානයේ හිමිනමක් සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඕපනායක පොලීසිය විසින් අද (08) දින මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ප්‍රධාන දොරටුවට මීටර් 50ක් පමණ දුරකින් විහාරස්ථානය භූමියේ මොවුන් විසින් මෙලෙස පතල් කැනීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් විහාරස්ථානයේ දායක සභාව විසින් පොලීසිය දැනුවත් කිරීමත් සමඟයි අදාළ හිමිනම සහ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බලංගොඩ මහේත්‍රත්වරයා හමුවට ඉදිපත්කිරිමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවන් පෙරට - ඔහොම ඇතුල් කරලා කවදාවත් දිනන්න බෑ..අනුරගේ අවසානය ඔය
01:01
Video thumbnail
"අනුරගේ අවසානය තමයි මේ.. බුදියගෙන හිටපු අය නැගිට්ටෙව්වා අනුර"
00:24
Video thumbnail
කථානායක ඉල්ලා අස්වෙන්නද යන්නේ ?මාලිමා ඇමති සියල්ල හෙළිකරයි
00:50
Video thumbnail
අධිකරණයට ආ නාමල් ගැන සුසිල්ගෙන් සැර කතාවක් - පාතාලය ඔඩොක්කුවේ තියාගෙන හුරතල් කළේ
01:39
Video thumbnail
අතුරුදන් වූ 96 හැවිරිදි කාන්තාවගේ සිරුර කැලෑ ප්‍රදේශයකින් හමුවෙයි - "මට මේක ගැන සැකයක් ඇතිවෙනවා"
03:50
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18