සිය ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව විසඳීමට රජය නිසි ක්‍රියාමාර්ග නොගන්නේ නම් මෙම අරගලය ඉදිරියට රැගෙන යන බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ.
අද (07) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එහි ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා, රුපියල් 5,000සේ දීමනාව සම්බන්ධයෙන් ද පැහැදිලිතාවයක් නොමැති බව ප්‍රකාශ කළේය.
“ගුරු සහ විදුහල්පති වැටුප් විශමතා සම්බන්ධයෙන් සිදුකරන අරගලයේදී අද දවසට දින 58ක්. අද දිනයේදීත් කැබිනට් මාධ්‍ය හමුවේදී කිව්වේ රුපියල් 5,000 ගානේ දෙකක් දෙනවා කියලා. ඊළඟ එක අයවැයෙන් ලු. මේ මාසෙයි ලබන මාසෙයි 5,000 ගානේ දුන්නොත් ඊළඟ මාස දෙක දෙසැම්බර් වෙනකම් රුපියල් 5,000ත් නෑ. මුකුත් නෑ.. පඩි වැඩිවෙන්නේ ජනවාරි. මේවා සම්බන්ධයෙන් පැහැදිලිතාවයක් නෑ. රුපියල් 5,000 සම්බන්ධයෙන් චක්‍රලේඛයක්වත් නිකුත් කරලා නෑ. අපි පැහැදිලිව කියන්නේ එක දෙයයි. අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරපු යෝජනාව එකවර ක්‍රියාත්මක කරන්න. මේක කොටස් 4කට බෙදුවොත් එක ගුරුවරයෙකුට ලැබෙන්නේ රුපියල් 937යි. විදුහල්පතිවරයෙක් ගත්තොත් රුපියල් තුන්දහස් ගාණක් තමයි මාසෙකට හම්බවෙන්නේ. රුපියල් 100කට ආසන්න මුදලක් තමයි දිනකට හම්බවෙන්නේ. දැනට නිකුත් වෙලා තියෙන මේ කැබිනට් අනුකාරක සභා වාර්තාව ක්‍රියාත්මක කිරීමට පෙර ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති සමග සාකච්ඡා කරලා යම් යම් එකඟතාවයන් ගණනාවක් අරගෙන මේක ක්‍රියාත්මක කළ යුතුයි. අපි මේ තරම් නම්‍යශීලිවෙලත් රජය මේ ගැටලුව විසඳන්න ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත්නම් අපිට මේ අරගලය හැර වෙන ක්‍රියාමාර්ගයක් නෑ. විසඳුම තියෙන්නේ ආණ්ඩුව අතේ. අපි මෙච්චර කතා කරලත් අපිට සාකච්ඡාවක් දෙන්නෙ නැත්නම් ප්‍රශ්නයකුත් නෑ.”














මූගෙ මූන දෙක්කම මතක් වෙන්නෙ බකමූනව ; මූ හරියටම බකමූනා වාගෙ ; පහුගිය යහපාලන ජඩපාලන රජය කාලෙ මූ කීකරු බල්ලෙක් වාගෙ අර ජෙ වී පී උන් හිටියාවාගෙ සද්දයක් නෙහෙ , ජඩපාලන රජය ගියාම මුන් එලියට බැස්ස; වෙස්සකට ස්කොලෙ ගිය නැති සක්කිලි බල්ලා මූ ස්ටාලින් කියන්නෙ ; ගුරුවරුන් කියල පාරෙ හිටපු රස්තියාදු කාරයො අරන් අවිත් පෙලපාලි ගිය බල්ලා, මූට කොරෝනා හෙදිලා මැරිලා යන්න ඔනෙ ඉක්මනට පරලොව ගිහින් අපායටම යන්න
palayan pako ! tho hora LTTE kotiyek bawa dannawa – NGO padeta natanawa salli walata