පකිස්ථාන නාවික හමුදාපති ජනපති හමුවෙයි (ඡායාරූප)

මේ දිනවල ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින පකිස්ථාන නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මුහම්මද් අම්ජාඩ් ඛාන් නියාසි අද (27) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡාවක නිරත වුණා.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර සමුද්‍රීය කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳවත්, දෙරට අතර සමුද්‍රීය ක්‍රියාකාරකම් තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අවස්ථා ගවේෂණය කිරීම පිළිබඳවත් අවධානය යොමු වී තිබෙනවා.

මෙම හමුව සංකේතවත් කරමින් පකිස්ථාන නාවික හමුදා ප්‍රධානියා විසින් ජනාධිපති වික්‍රමසිංහ වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළා.

Web Pakistan Naval Chief meets President 03


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14