පංති ආ දැරියන්ට ලිංගික අතවර කළ නැටුම් ගුරා පොලිස් අත්අඩංගුවට

බාලවයස්කාර දැරියන්ට ලිංගික අතවර කළ බව කියන නර්තන ගුරුවරයෙක් හංවැල්ල පොලිසිය මඟින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර ගුරුවරයා ඔහුගේ නර්තන පන්තියට පැමිණි දැරියන්ව මෙලෙස අතවරයට ලක්කර ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු රණාල, බටේවෙල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි වියේ පසුවන විවාහකයෙක් බවයි වාර්තා වුණේ.

සැකකාර ගුරුවරයා විසින් තම නර්තන පංතියට පැමිණි දැරියන්ගේ ශරීරය අතපතගාමින් ඔවුන්ව කාමර තුළට රැගෙන ගොස් අතවර කිරීම් සහ වට්ස්ඇප් මාර්ගයෙන් අසභ්‍ය ඡායාරූප යවමින් අපයෝජනයට ලක්කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් සැකකාර ගුරුවරයාට එරෙහිව තලංගම සහ නවගමුව පොලිස් ස්ථානවලට ද පැමිණිලි ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

  1. ඔිව ඉතින් හෝද හෝද මඩෙිදානව වගේ වැඩක්නෙ,⁣ඔය දාහකට එකක් දෙකක් තමයි එලියට පනින්නෙ,පුරැදු වෙචිච ළමයි කියටවත් කියක්නෙ නැඔය රති කිුඩාව නොකෙරෙන තැකක් තියෙකවනමි කියක්න,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04