නෞකාවක් පාලමක ගැටී ඇමරිකාවේ දරුණු අනතුරක් (වීඩියෝ)

ඇමරිකා එක්සත් ජනපදයේ බැල්ටිමෝර් නගරයේ පාලමක බහාලුම් නෞකාවක් ගැටීමෙන් සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නෞකාව ගැටීමෙන් පසු පාලම සම්පූර්ණයෙන්ම පැටප්ස්කෝ ගඟට කඩා වැටී ඇති බවයි.

මෙම අනතුරින් පුද්ගලයින් හත් දෙනෙකු සහ වාහන කිහිපයක් ගඟට වැටී ඇති බවයි වාර්තා වන්නේ.

බැල්ටිමෝර් සිටි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසන්නේ එරට වේලාවෙන් අද අලුයම 01:30 පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

මේ අතර ආපදා නිලධාරීන් එම ස්ථානයේ සිටින බවත් මුදාගැනීමේ කටයුතු සිදුවෙමින් පවතින බවයි බැල්ටිමෝර් නගරාධිපතිවරයා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04