නෝටන්බ්‍රිජ් අනතුරට පත් බස් රථය ගොඩ ගනියි (ඡායාරූප)

නෝටන්බ්‍රිජ් දියගල මාර්ගයේදි පෙරේදා (19) අඩි 100 ක පමණ ප්‍රපාතයකට පෙරලි අනතුරට පත් බස් රථය හැටන් වැඩ බලන මහෙස්ත්‍රාත් ඉදිරියේදි ගොඩගනු ලැබුවා.
.
වන්දනාකරුවන් පිරිසක් රැගත් බස්රථය මහරගම සිට ශ්‍රි පාද වන්දනාවට ගොස් ආපසු එමින් තිබියදී මේ අනතුරට මුහුණ දුන්නා.

අනතුරෙන් තරුණියන් දෙදෙනෙකු සහ තරුණයෙක් ජිවිතක්ෂයට පත්වූ අතර තවත් 26 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළා.

නෝටන්බ්‍රිජ් සිට ගිනිගත්හේන හරහා දියගල දක්වා දිවෙන මෙම මාර්ගයේ කිලෝමිටර් 6 පමණ කොටසක් පවතින්නේ අධික වංගු සහ බැවුම් සහිතවයි.

ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට නල්ලතන්නියට පිවිසමට ඇති කෙටිම මාර්ගය මෙය නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනය වැඩි වශයෙන් සිදුවනවා.

එබැවින් පිට පළාත්වල සිට පැමිණෙන බස්රථ හා අනෙකුත් වාහන ධාවනයේදී සැලකිලිමත්වන ලෙසටයි පොලිසිය රියදුරන්ට උපදෙස් දෙන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12