නොවැම්බර් 12 වෙනිදා විශේෂ ආරක්ෂාවක්

රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කෙරෙන ලබන 12 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා.

මේ අනුව පාර්ලිමේන්තුවේ ප්‍රධාන රථගාල එදින වසා දැමෙන බවයි කථානායකවරයා සඳහන් කළේ.

මහජන ගැලරිය රාජතාන්ත්‍රිකයන්ට පමණක් වෙන් කෙරෙන බව පැවසූ කතානායකවරයා, මන්ත්‍රීවරුන්ගේ වාහන අදාල රථගාල් වෙත යොමු කිරීමට පියවර ගැනෙන බවටද දැනුම් දී සිටියා.

එසේම මන්ත්‍රීවරුන් එදින සිය රියදුරන් සමග පැමිණීම වැදගත් බවත් රථවාහන හැසිරවීම සඳහා රථවාහන අංශ පොලිස් නිලධාරීන් රාජකාරියේ යොදවන බවද කථානායකවරයා ප්‍රකාශ කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14