spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අක්‍රීයයි – විදුලි කප්පාදුව දීර්ඝවන ලකුණු

කාර්මික දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වී ඇති බව වාර්තා වනවා.

එම බලාගාරයේ 03 වන ජනන යන්ත්‍රය මෙලෙස අක්‍රීය වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ හේතුවෙන් විදුලි කප්පාදුව දීර්ඝ විය හැකි බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?