නොරොච්චෝලෙන් එන සුබ පණිවිඩය

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ අක්‍රියව තිබූ විදුලි ජනන යන්ත්‍රයේ ධාරිතාවය අද දිනය තුළ ජාතික පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

මෙගාවොට් 900 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එකතු කරන නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 300 ක ජනන යන්ත්‍රයක් හදිසි බිඳවැටීමකට ලක්වුණේ පසුගිය දෙසැම්බර් 03 වනදායි.

එම යන්ත්‍රයෙන් අහිමිවූ මෙගාවොට් 300 ක විදුලි ධාරිතාව දැනට ආවරණය කරගැනෙන්නේ කැලණිතිස්ස ඩීසල් බලාගාරය මගිනුයි.

මේ අතර දින 27 ක පමණ කාලයක් වසා දමා තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මූලික කටයුතු යළි ආරම්භ කළ බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කලා.

බොරතෙල් මිලදී ගැනීමට ඩොලර් සපයාගත නොහැකිවීමෙන් පසුගිය ජනවාරි මස 03 වැනිදා සිට පිරිපහදුව වසාදමන බවයි අමාත්‍යංශය මීට පෙර නිවේදනය කලේ.

කෙසේවෙතත් මෙට්‍රික්ටොන් 90,000 ක බොරතෙල් ප්‍රමාණයක් රැගත් නෞකාවක් පසුගියදා දිවයිනට පැමිණි අතර එය බොරතෙල් පිරිපහදුව වෙත සැපයීමට පියවර ගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50