නොගෙවු බිල්පත් ගෙවන්න..- ලංවිම කල විශේෂ දැනුම්දීම

අඛණ්ඩ විදුලිබල සැපයුමක් සඳහා විදුලි බිල්පත නිසි කලට කිරීම අත්‍යවශ්‍ය බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යධිකාරී එම්.ආර්. රණතුංග මහතා සඳහන් කරයි.

එනිසා නොපමාව විදුලි බිල්පත් ගෙවීමට කටයුතු කරන්නැයි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

නිවසේ සිට ආරක්ෂාකාරී ලෙස විදුලි බිල හැකි බවත් ඒ සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවිය හෝ ජංගම දුරකථන යෙදවුම භාවිතා භාවිතා කළ හැකි බවද හෙතෙම සඳහන් කළේය.

අද වන විට ලංකා විදුබල මණ්ඩලයට අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සහ ජනතා අවශ්‍යතා සඳහා ඉන්ධන ලබා ගැනීමට විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇතැයිද පවසන ඔහු බිල්පත් ගෙවීම මගින් ලැබෙන ආදායම ඊට මහත් පිටිවහලක් බවත් පැවසීය.

කොරෝනා ව්‍යාප්ත තත්වය හමුවේ දෛනික විදුලි පරිභෝජනය ඉහළ ගොස් ඇති බවත් අපහසු තත්ත්වයක් තුළ වුව ද විදුලිබල මණ්ඩලය තම ජාතික යුතුකම නොපිරිහෙලා ඉටු කරමින් සිටින බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09