නේපාලයේ බස් රථයක් ගඟකට පෙරළී දරුණු අනතුරක් (වීඩියෝ)

නේපාලයේ මගී බස් රථයක් ගඟකට පෙරළී සිදු වූ අනතුරකින් 14 දෙනෙකු මියගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මියගිය පුද්ගලයින් 14 දෙනා ඉන්දීය ජාතිකයින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී බස් රථයේ මගීන් 40ක් පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ.

කත්මණ්ඩු අගනුවරට කිලෝමීටර් 110ක් පමණ දුරින් පිහිටි ටනාහුන් දිස්ත්‍රික්කයේ මාර්සියන්ඩි ගඟට බස් රථය පෙරළී තිබෙනවා.

මෙම බස් රථය පොකාරා සිට කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි කත්මණ්ඩු නුවර වෙත ගමන් කරමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54
Video thumbnail
අජිත් පී පෙරේරා කථානායකගේ මුහුණටම සැරටම කිව්ව දේ..
04:07
Video thumbnail
තෙල් පෝලිම් ආයේ ඇවිල්ලා
01:23