නේතන් ලයන් පන්සීයේ සමාජයට

ෂේන් වෝන් සහ ග්ලෙන් මැක්ග්‍රාත්ට පසු ජාත්‍යනතර ටෙස්ට් පිටියේ කඩුලු 500 සීමාව පසුකළ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නා බවට පත්වීමට දඟ පන්දුයවන ක්‍රීඩක නේතන් ලයන්ට හැකියාව ලැබුණා.

පාකිස්ථානය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ඔහුට ටෙස්ට් කඩුලු 500 සීමාව පසුකර යාමේ අවස්ථාව උදාවුණා.

නේතන් ලයන් මේ වනවිට ජාත්‍යනතර ටෙස්ට් තරග 123කට ක්‍රීඩා කරමින් ටෙස්ට් කඩුලු 501ක් දවාගැනීමට සමත්ව සිටිනවා.

ඔහු ඉතිහාසයට එක්වන්නේ ජාත්‍යනතර ටෙස්ට් පිටියේ කඩුලු 500 සීමාව පසුකළ ලොව 08 වන ක්‍රීඩකයා ලෙසටයි.

එමෙන්ම ඔහු ටෙස්ට් පිටියේ කඩුලු 500 සීමාව පසුකළ 04 වන දඟ පන්දු යවන්නා ලෙසට ද වාර්තා අතරට එක්වනවා.

2011 වසරේ අගෝස්තු මාසයේ දී ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් ටෙස්ට් වරම් හිමිකරගත් ඔහු මේ වනවිට 36 හැවිරිදි වියේ පසුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්න සජබය සූදානම්
04:43
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගැන තාත්තා කිව්ව දේ.. ඔලිම්පික් රන් පදක්කමක් අපිට දැන් පේනවා
08:27
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19