නෙළුම් පොකුණින් එන පාගමනට ඉරාජ් සහ ඩෑන් ප්‍රියසාද් එක්වෙයි

“ව්‍යාජ අරගලයට මුවාවී සිංහල බෞද්ධ ජන මතයට අත නොතබනු” යන තේමාවෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල පරිශ්‍රයේ සිට අද පෙරවරුවේ පා ගමනක් ආරම්භ වී තිබේ.

ඊට මහා සංඝරත්නය ද එක්ව සිටි අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් කිහිප දෙනෙකු ද සහභාගිවී සිටිනු දැක ගත හැකි විය.

පහතින් දැක්වෙන්නේ එම සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයින්ගේ ඡායාරූප කිහිපයකි,