නෙළුම් කුළුනේ පැරෂුට් සංදර්ශනය අතර තුර අනතුරක් – විදෙස් ජාතිකයෙක් ජාතික රෝහලට

නෙළුම් කුළුන මුදුණේ සිට පැරෂුට් පිමි පැනීමේ සංදර්ශනයට සහභාගී වූ විදේශ ජාතිකයෙකු අද (13) අනතුරට ලක්ව තිබෙනවා.

මෙම විදෙස් ජාතිකයා කුළුන මුදුණේ සිට පැරෂුට් පිම්ම පැනීමෙන් පසු ඔහුගේ පැරෂුටය නිසි ආකාරයෙන් විවෘත නොවීමත් සමඟ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට ලක් වූ එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

සීමාසහිත කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ පෞද්ගලික සමාගම නෙළුම් කුළුණ මුදුණේ සිට පැරෂුට් පිමි පැනීම් සංදර්ශන සංවිධානය කර තිබෙනවා.

ඊයේ (12) දින සිට දින තුනක් මෙම සංදර්ශන පැවැත්වෙන බවයි එම සමාගම සඳහන් කළේ.

අද (13) එම සංදර්ශනයේ දෙවන දිනයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56