ඉස්ලාම් භක්තිකයින් මහත් බැතියෙන් රාමසාන් උත්සවය නිමිත්තෙන් කොළඹ නෙළුම් කුළුණ හෙට (11) එනම් බ්‍රහස්පතින්දා දිනයේදී කොළ සහ සුදු විදුලි ආලෝකයෙන් ආලෝකමත් වනවා.
සමගිය සහ සාමය සංකේතවත් කිරීම සඳහා මෙම වැඩපිළිවෙල සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.

?