නෙහාරා සහ මේනක කරපු ආදරණීය ෆොටෝ ෂූට් එක – සියලු ඡායාරූප මෙන්න

ආදරණීය නළු නිළි යුගළයක් තමයි නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ කියලා කියන්නේ. ඉතින් මේ දෙන්නා දැන් පුංචි දූ පැටියෙකුගේ මාපියන් වෙලයි ඉන්නේ.

ඒ පුංචි කෙල්ල මෙයාලා අතරට ඇවිත් දැන් මාස හයකට කිට්ටුයි. ඉතින් ඒ වෙනුවෙන් නෙහාරා සහ මේනක පුංචි සැමරුමක් සුදානම් කරලා තිබුණා.මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරූප කිහිපයක්…