නෙහාරා පීරිස්ගේ ආදරණීය කැදැල්ලේ නවතම ඡායාරූප

නව පරපුර තුල තම ජනප්‍රියත්වය රදවා තබාගත් කෙනෙක් තමයි නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ කියන්නේ. ඔවුන්ගේ ආදරණිය කැදැල්ලට අලුත් සමාජිකයෙක් එකතු වුණා. ඔවුන්ගේ ආදරණිය චුටි දුව. තම ආදරණිය දූ සමග ගත් නවතම ඡායාරූප කිහිපයක් මේනව විට අන්තර්ජාලය හරහා හුවමාරු වෙනවා..

menaka nehara famliy 2
menaka nehara famliy 3
menaka nehara famliy 4
menaka nehara famliy 6
menaka nehara famliy 5