නූතන විශාලා මහ නුවර ගං ඉවුරු දෙපසට තවත් මිනී 71ක් ගොඩ ගසයි

නූතන විශාලා මහනුවර බවට පත්ව ඇති ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හී “ගංඟා” නම් ගඟ ඉවු දෙපස තවත් මිනී 71ක් පමණ ගොඩ ගසා ඇතැයි වාර්තා වෙයි.

බිහාර් ප්‍රාන්තය සහ උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත සීමාව වෙන් වන ස්ථානයේ ඇති පාලමක් ආසන්නයේ මෙලෙස කොරෝනා හේතුවෙන් මිය ගිය බවට සැක කරන පුද්ගලයින්ගේ මළ සිරුරු ගොඩ ගසා තිබී ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බිහාර් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත දෙක තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇතිව ඇති අතර ප්‍රාන්ත රජයන් එකිනෙකාට චෝදනා කරගනිමින් සිටියි.

මෙම මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු රැගෙන ගොස් විශේෂ පශ්චාත් මරණ පරික්ෂණයක් ද පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

ඊයේ (10) දිනයේ දී උත්තර් ප්‍රදේශ් හී ගංඟා නම් ගඟ ඉවුර වෙත මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු 40ක් පමණ ගොඩ ගසා තිබුණු අතර තවත් බොහෝ සිරුරු මෙලෙස ගංඟාවට දමා ඇතැයි සැක කෙරේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18