නුවරඑළියේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ විරෝධතාව තුන්වන දිනටත් ක්‍රියාත්මකයි

වාර්ෂිකව ලැබෙන ප්‍රසාද දීමනාව ඉල්ලා නුවරඑළියේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ පැවැත්වෙන විරෝධතාවය අද (29) තුන්වන දිනටත් පැවැත්වුණා.

නුවරඑළිය – උඩප්පුසල්ලාව ප්‍රධාන මාර්ගයේ හවාඑළිය ප්‍රදේශයේ ක්‍රියාත්මක වන පෞද්ගලික ඇඟලුම් කම්හලක සේවකයින් පසුගිය බදාදා (27) දින මෙම විරෝධතාවය ආරම්භ කළේ අප්‍රේල් මාසයේ ලබාදෙන වාර්ෂික ප්‍රසාද දීමනාව කප්පාදු කිරීම , පඩි වැඩි කිරීම් ඇතුළු ගැටළු කිහිපයක් මුල් කර ගනිමින්.

සේවක සේවිකාවන් 900කට ආසන්න ප්‍රමාණයක් සේවයේ නිරතවන අතර එහි සේවකයින් සදහන් කළේ වසර ගණනාවක් පුරා තමන්ගේ ශ්‍රමය අඩු වැටුපකට සුරාකෑම සිදු වූ බවයි.

කෙසේ වෙතත් මෙම ආයතයේ කළමනාකාරීත්වය අදාළ විරෝධතාවය නොසැලකිල්ලට ලක්කර ඇති බවයි එහි සේවකයින් චෝදනා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26