නුවරඑළියට මත්කුඩු බෙදූ ජාවරමෙක් අල්ලයි (ඡායරූප)

කලක සිය වට්ස්ඇප් පණිවිඩ හරහා මත්කුඩු ගෙන්වාගෙන නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට බෙදාහැරි නුවරඑළිය, බොරලන්ද ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බොරලන්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක පුද්ගලයෙකු වන මොහු ඊයේ (28) රාත්‍රීයේදී නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, එම අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී ග්‍රෑම් පහයි මිලිග්‍රෑම් 100ක මත්කුඩු ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔහුගේ දුරකථන දත්ත පරික්ෂා කිරීමේ දී දිගු කලක් තිස්සේ මෙම මත්කුඩු ජාවාරම සිදුකර ඇති බවත් පුද්ගලයන් කිහිපදෙනෙකු හරහා නුවරඑළිය ආසන්න ප්‍රදේශයන් කිහිපයකට ඒවා ඉතාමත් සූක්ෂම ලෙස බෙදාහැර ඇති බවටත් කරුණු අනාවරණය වූ බව පොලිසිය පවසනවා.

සැකකරු අද (29) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝගයක් ලබාගැනීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

3 6
2 8
4 4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39