නුවන් තුෂාර සංචිතයෙන් එළියට – ඒ වෙනුවට ඩිල්ෂාන් මධුශංක ?

වේග පන්දු ක්‍රීඩක නුවන් තුෂාර ද ඉන්දියාවට එරෙහි T20 තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.

ඒ ඔහු ඊයේ (24) දින ආබායකට ලක් වීම හේතුවෙන්.

ඊයේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පන්දු රැකීමේ පුහුණු සැසියකට එක් වූ අවස්ථාවේ දී පන්දුවක් තුෂාරගේ ඇඟිල්ලක වැදී එම ඇඟිල්ල බිඳී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ඔහුට තරග 03කින් යුත් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාවට එරෙහිව එළඹෙන 27 වැනි දා ක්‍රීඩා කිරීමට හැකි වෙන්නේ නැහැ.

ඊයේ දිනයේ දී වේග පන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීර ද ආබාධයකට ලක් වීම හේතුවෙන් සංචිතයෙන් ඉවත් කෙරුණා.

ඔහු වෙනුවට කණ්ඩායමට කැඳවනු ලැබුවේ අසිත ප්‍රනාන්දු යි.

නුවන් තුෂාරගේ හිස්තැන පිරවීමට ඩිල්ෂාන් මධුශංක එක් වනු ඇති බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
3
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් හිනාවෙන්න ඉස්සරහට අඬන්න වෙනවා - ප්‍රසාද් සර් රිදෙන්නම දෙයි
12:14
Video thumbnail
ආණ්ඩුවට ඡන්දේ දීපු ගොවීන් තමයි පාරට බැහැලා ඉන්නේ
02:25
Video thumbnail
කාන්තාවන් ගැන කියලා ආණ්ඩුවට හොඳටම දෙසපු විපක්ෂ නායක - වැඩ බැරි ආණ්ඩුව කාන්තාව රැවැට්ටුවා
22:14
Video thumbnail
මම පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා යනවා - අර්චුනාගෙන් ප්‍රකාශයක්
02:52
Video thumbnail
වෑන් එකේ අංකල් දොර බාගෙට ඇරගෙන ළමයින්ට දෙන ආරක්ෂාව
00:59
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු
01:10
Video thumbnail
මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය
00:21
Video thumbnail
විශ්වාසභංග ගේන්නේ දිනන්න නෙමෙයි - බලෂක්ති ඇමතිට යන්න වුණානේ
04:16
Video thumbnail
5ස් දෙනෙක් එළොව යැවූ බිහිසුණු ගින්න
01:05
Video thumbnail
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කිරීමට නියෝගයක්
02:23