නුගේගොඩ නගරය අවට විශේෂ රථ වාහන සැලැස්මක්

ස්ටැන්ලි තිලකරත්න මාවත දුම්රිය හරස් මාර්ගයේ සිදු කෙරෙන නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (02) නුගේගොඩ නගරය අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙනවා.

පොලිසිය සඳහන් කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ අදාළ නඩත්තු කටයුතු හේතුවෙන් හෙට උදෑසන 8 සිට ඉරිදා උදෑසන 6 දක්වා ස්ටැන්ලි තිලකරත්න මාවත තාවකාලිකව වසා තැබෙන බවයි.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි රියදුරන්ට සහ මහජනතාවට පොලිසිය දැනුම් දෙන්නේ.

Police Report


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14