නීල පබලු හි අභිමන් දැන් ගෙවන සුන්දර ජීවිතේ ජායාරූප පෙලක්

සිරස ටීවී ඔස්සේ විකාශය වන නීල පබලු ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් වන අභිමන්ගේ චරිතයට පණ පොවන්නේ සුමිරාන් . මේ දිනවල ජනප්‍රිය චරිතයක් .සුමිරාන් ඇඟලුම් කර්මාන්ත ව්‍යාපාර ආයතනයක හිමිකරුවෙකි. ඔහුගේ ආදරණීය බිරිඳ සහ දරුවා සමග ජායාරූප කිහිපයක් අපට හමු වුණා.