නීලා වික්‍රමසිංහයන්ගේ අවසන් කටයුතු ගැන දයාන් තැබූ සටහන

නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ඊයේ  (27 ) තුර්කි ගුවන් සේවයේ යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබුවා

ඉතාලියේ දී ඇතිවූ හදිසි හෘදයාබාධයකින් ඇය ජීවිතක්ෂයට පත්වුණා

දේහය අද (28) සවස හයෙන් පසු පැපිලියාන දෙහිවල පාරේ අංක 85, 1/B දරණ නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරෙන අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට(29) දින ආගමික වතාවත්වලින් අනතුරුව බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත බව දයාන් විතාරණ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම වැඩිදුරටත් සඳහන් කරන්නේ ‘නීලා අක්කාගේ වියෝව තවමත් මට සිතාගත නොහැකි දෙයක් වන අතර ඇගේ හඬ පවා මට තවමත් දසත රැව්දෙන්නාක් මෙන් සිතෙන බවයි .

ඇය වැනි හෘදයාංගම තැනැත්තියක් මෙසේ අපෙන් දුරස් වීම ඇගේ සෙනෙහස විඳි අප වැනි බොහෝ දෙනෙක්ට සිදුවූ මහා අඩුවක් .

ආදරණීය නීලා අක්කාට සසර ගමන ඉක්මනින් නිමාකොට නිවනින්ම නිවී සැනසෙන්නට පිංපෙත් පමුණුවමි !!!

Capture 47


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි - වෙන මොකුත් එපා, වතුර තමයි ඕනේ
01:08
Video thumbnail
ගැස්ට්‍රයිටීස් රෝගයට හොඳම බෙහෙත - රාජපුර පංචබල අමෘත පානය
04:16
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
01:03
Video thumbnail
අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්..යුද්දයකට යනවා වගේ බෝට්ටු යන්නේ
04:31
Video thumbnail
අගවිනිසුරුතුමාට මඩ ගහන එක අපි තරයේ හෙළා දකිනවා
03:09
Video thumbnail
ඇමති සමන්තව වටකරගෙන මිනිස්සු කියපු දේ - පූනාගල, කබරගල නව නිවාස සඳහා ගෘහ භාණ්ඩ ලබාදුන් මොහොත
02:32
Video thumbnail
අපි ජනතාවට නිකන්ම ගෙයක් නෙවෙයි දෙන්නේ - ජනතාවට ඇදිවත විතරයි ඉතුරු වුණේ
12:27
Video thumbnail
අධිකරණයට කිසිම බලපෑමක් 22වන සංශෝධනයෙන් වෙන්නේ නෑ
03:56
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් කරපු විනාශය
00:32
Video thumbnail
මගේ මහත්තයාට අපහාස කරන්න එපා - බදුල්ල වෛද්‍යවරයාගේ බිරිඳ කඳුළු සලයි
12:55