නීති විරෝධී වාහන 51ක් ගැන අධිකරණයෙන් නියෝගක්

නීති විරෝධී ලෙස ලියාපදිංචි කර තිබෙන වාහන 51ක් වෙනත් පාර්ශවයකට පැවරීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (05) දින මෝටර් රථ කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කළා.

අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසිනුයි මෙම නියෝගය නිකුත් කළේ.

2015 වසරේ සිට 2019 වසර දක්වා කාල සීමාව තුළ නීති විරෝධී ලෙස වාහන 51 ක් ලියාපදිංචි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව ද අල්ලස් කොමිසම පවසනවා.

ඊට අදාලව අදාල වාහන වෙනත් පාර්ශව වෙත පැවරීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම විසින් කරනු ලැබූ ඉල්ලීමක් පිළිගත් අධිකරණය ඉන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14