නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කෝටි 11කට අධික දේපළ තහනම් කරයි (ඡායාරූප)

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් ලක්ෂ 1,103 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් අද (29) දින තහනම් කර තිබෙනවා.

අදාළ දේපල සහ වාහන නිරීක්ෂණය කිරීම සදහා පොලිස්පතිවරයා ද එක් වීම විශේශත්වයක්.

මෙලෙස තහනමට ලක්කර ඇත්තේ මෙම වසරේ ජනවාරි මාසයේ සිට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට ගත් වාහන සහ දේපළයි .

එම වාහන සහ දේපළ පහතින් දැක්වෙනවා.

2024 වසරේ ජනවාරි මස 21 දින අත්අඩංගුවට ගන්නා ලද වාහන සහ දේපල –

01.ISUZU FREEZER වර්ගයේ ලොරි රථය
(ලක්ෂ 65)

02.HONDA DIO වර්ගයේ යතුරු පැදිය (ලක්ෂ 05)

03.ZA-9695 දරණ බැකෝ යන්ත්‍රය (ලක්ෂ 100)

04.IMUL-A-0701KLT දරණ බහුදින ධීවර යාත්‍රාව(ලක්ෂ 110)

2024.01.26 දින අත්අඩංගුවට ගන්නා ලද වාහන සහ දේපල –

01.SP BEX – 6600 දරන හොන්ඩා ඩියෝ වර්ගයේ යතුරු පැදිය(ලක්ෂ 04)

02.SP PE – 9412 දරන ටොයෝටා KDH වර්ගයේ වැන් රථය(ලක්ෂ 140)

03.SP AAP – 7704 දරන බජාජ් ත්‍රී රෝද රථය
(ලක්ෂ 10)

04.SP YU – 7538 දරන බජාජ් වර්ගයේ ත්‍රී රෝද රථය(ලක්ෂ 07)

05.ඉඩම් හා නිවාස (නිවාස -03 , කඩ කාමර- 01, ඉඩම්-05 (ලක්ෂ 530)

2024.03.27 දින අත්අඩංගුවට ගන්නා ලද වාහන සහ දේපල –

01.අංක IMUL-A-0983-GLE දරන අශ්ව බල 185 ක් වන හයිහුන්ඩායි එන්ජිම සහිත දිග අඩි 40‘4“ යිවන බහුදින ධිවර යාත්‍රාව(ලක්ෂ 150)

02.අංක IMUL-A-0810-GLE දරන සීනිගම, මීටියාගොඩ හර්ෂ මැරීන් ආයතනයේ නිශ්පාදනය කරමින් පවතින බහුදින ධීවර යාත්‍රාව (නිෂ්පාදනය සඳහා මුදල් ගෙවා ඇති ප්‍රමාණය ලක්ෂ 52)

03.ඉඩම්-02 (ලක්ෂ 210)

ඒ අනුව, මුදල් විශුද්ධීකරණ පනතේ 7(1) වගන්ති යටතේ ක්‍රියාවිරහිත කර ඇති වාහන සහ දේපල වල මුළු වෙළෙඳපල වටිනාකම ලක්ෂ 1,103 කට අධික බවට අනාවරණය වී තිබෙනවා.

WhatsApp Image 2024 03 29 at 11.55.07 AM
WhatsApp Image 2024 03 29 at 11.55.05 AM
WhatsApp Image 2024 03 29 at 11.55.04 AM 1
WhatsApp Image 2024 03 29 at 11.55.04 AM
WhatsApp Image 2024 03 29 at 11.55.03 AM
WhatsApp Image 2024 03 29 at 11.55.02 AM
WhatsApp Image 2024 03 29 at 11.55.00 AM
WhatsApp Image 2024 03 29 at 11.54.59 AM 1
WhatsApp Image 2024 03 29 at 11.54.59 AM
WhatsApp Image 2024 03 29 at 11.54.58 AM 2
WhatsApp Image 2024 03 29 at 11.54.58 AM 1
WhatsApp Image 2024 03 29 at 11.54.58 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32