නීති විරෝධීව ගෙන් වූ කෝටියකට වැඩි කේරළ ගංජා තොගයක් STF භාරයට

⁣මුහුදු මාර්ගයෙන් මෙරටට ⁣නීති විරෝධීව ගෙන් වූ රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 75කට අධික ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව ඊයේ (04) පුනරීන්, පරමන්කිරායි ප්‍රදේශයේ දී මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම කේරළ ගංජා තොගය ප්‍රවාහනය කළ පුද්ගලයා එය ප්‍රවාහනයට යොදාගත් යතුරුපැදිය ද අතහැර දමා පළාගොස් ඇති බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

විශේෂ කාර්ය බලකා භාරයට ගත් කේරළ ගංජා තොගය සහ යතුරුපැදිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුනරීන් පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39