නීති විරෝධීව ග්‍රීස් නිෂ්පාදනය කළ ආයතනයක් වටලයි (වීඩියෝ)

රජයේ අනුමැතියකින් තොරව මහා පරිමාණයෙන් ග්‍රීස් නිෂ්පාදනය කළ කොටිකාවත්ත කොහිලවත්ත ප්‍රදේශයේ ආයතනයක් වටලා නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කර තිබෙනවා.

ලැබුණු පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදු කෙරුණු අතර වසර 20ක පමණ කාලයක සිට මෙම ආයතනය තුළ නියමිත ගිවිසුම් සහ බලපත්‍ර නොමැතිව ග්‍රීස් නිෂ්පාදනය කරගෙන ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පසුගිය අප්‍රේල් මස 12 වනදා පාරිභෝගික අධිකාරිය මගින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පනත අනුව වලංගු ගිවිසුමක් නොමැතිව ග්‍රීස් වර්ග සහ ලිහිසි තෙල් නිෂ්පාදනය මෙන්ම අලෙවිය ශ්‍රී ලංකාව තුල තහනම් වන අතර දැනට ලියාපදිංචි ගිවිසුම් ගත පුද්ගලයන්ට පමණක් එම කටයුතු සිදු කිරීමේ හැකියාව පවතිනවා.

ඒ අනුව මෙලෙස තත්වයෙන් බාල ග්‍රීස් නිෂ්පාදනය කළ ආයතනයට එරෙහිව නඩු පැවරීමටත් එම ග්‍රීස් තොග අධිකරණයට ඉදිරිපත් කිරීමටත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15