නීති තද වෙයි – දුම්රියෙන් යන එන අයට අනිවාර්ය වූ දේ මෙන්න

ගමනාගමන කටයුතු සඳහා අන්තර් පළාත් දුම්රිය සේවාවන් භාවිත කරන්නේ නම් ඒ සඳහා රැකියාව කරන ස්ථානයේ රාජකාරි හැඳුනුම්පත හෝ ආයතනය විසින් ලබාදී ඇති ලියකියවිලි අනිවාර්ය කරන ඇති බවට දුම්රිය දෙපාර්තුමේන්තුව පවසනවා.

එසේ නොමැතිව අන්තර් පළාත් දුම්රිය සේවාවන් භාවිත කිරීම සඳහා හැකියාවක් නොමැති බවද දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් අවධාරණය කර තිබෙනවා.

අදාළ ලියකියවිලි ඕනෑම වේලාවක පරීක්ෂා කර නිසි පියවර ගන්නා ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලයට සහ ආරක්ෂක අංශවලට දැනුම් දී තිබෙනවා.

රාජකාරී කටයුතු සඳහා යන පුද්ගලයින්ට තදබදයක් නොමැතිව ගමන් කිරීම සඳහා දුම්රිය ගමන්වාර ඉහළ දමා ඇති බවත්, දුම්රිය මැදිරි වැඩි කිරීමටත් කටයුතු කර ඇති බවද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් වැඩිදුරටත් පවසා සිටිනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41