spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි – සැකකරුවන් පලා යයි

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් එම පොලිස් බල ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනගාරයක් වටලා තිබෙනවා.

මෙම වැටලීම සිදු කර ඇත්තේ වැල්ලවාය – ගම්පංගුව ප්‍රදේශයේ දියි.

පොලිසිය විසින් වැටලීම සිදු කරනු ලබන අවස්ථාවේ දී එම ස්ථානයේ මත්පැන් පෙරමින් සිට තිබෙනවා.

එම ස්ථානයේ තිබී නීතිවිරෝධී මත්පැන් බෝතල් 15ක්, ගෝඩා, මත්පැන් පෙරීමට ගන්නා උපකරණ රැසක් ද පොලිස් නිලධාරින් විසින් සිය භාරයට ගනු ලැබුවා.

කෙසේවෙතත් සැකකරුවන් පලා ගොස් ඇති අතර, ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?