නීතිවිරෝධීව ගෙන් වූ ඉලෙක්ට්‍රොනික උපකරණ රේගු භාරයට

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වා තිබූ රූපවාහිනී සහ වායුසමීකරණ යන්ත්‍ර ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ තොගයක් රේගු භාරයට ගෙන තිබෙනවා.

භාවිත කරන ලද යන්ත්‍ර සූත්‍ර ලෙස සඳහන් කරමින් මෙම ඉලෙක්ට්‍රොනික උපකරණ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් (UAE) ආනයනය කර ඇති බවටයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් ඉලෙක්ට්‍රොනික උපකරණ අතර රූපවාහිනී යන්ත්‍ර 68ක්, වායු සමීකරණ යන්ත්‍ර 77ක් සහ භාවිත කළ ටයර් ද වන බවයි ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළා.

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද මෙම විදුලි උපකරණ තොගය ශ්‍රී ලංකා රේගු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැෂින් එකත් කරට දාගෙන ගැම්මට තණකොල කපන සමන්ත - වත්තේ පිටියේ වැඩ සමන්තට මොනාද ?
01:23
Video thumbnail
බඹරේ වගේ වටේම කැරකිලා වාහන පෙරළෙගෙන නැවතුන වෑන් රථය - සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:30
Video thumbnail
මුජිබුර් නියෝජ්‍ය මුදල් ඇමතිට හොඳටම දෙසයි - කථිකාචාර්යකම් කළා කියලා ආර්ථිකය ගොඩ දාන්න බෑ
05:14
Video thumbnail
සජිත් රනිල් දීගය කැඩෙයි ?" සජිත් කිසිම මොහොතන රනිල් එක්ක එකතු වෙන්නෙම නෑ"
02:21
Video thumbnail
එජාපයේ මගේ සහෝදරයත් පැත්තකදාලා මම නාමල් පැත්තට ආවේ - රට ඉදිරියට ගෙනියන්න පුළුවන් හොඳ නායකයෙක්
05:01
Video thumbnail
පොල්කටු ලොරියක් කඩයක් කුඩුකරන් ගිහින් සිදුවූ අනතුර - කඩේ කුඩේ කුඩු..නින්ද ගිහින් වෙච්ච විනාශයක්
01:18
Video thumbnail
අනවසර ඉදිකිරීමක් නිසා අකුරැස්සේ ප්‍රා.සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මේකට මානව හිමිකම් එකේ නඩු දානවා
17:21
Video thumbnail
බදු නොගෙවා ලංකාවට ගෙනා දුම්වැටි තොගයක් වටලපු මෙහෙයුම
01:00
Video thumbnail
බදු නොගෙවා ලංකාවට ගෙනා ලක්ෂ 18ක් පමණ දුම්වැටි තොගයක් වටලපු මෙහෙයුම
01:51
Video thumbnail
මොණරාගල වැව්වලට මිරිදිය මත්ස්‍ය පැටවුන් එක් කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි
01:49