නීතිය හසුරුවන්න හැක්කේ බලවතුන්ට සහ ධනවතුන්ට පමණයි – කාදිනල් හිමියන් පවසයි

වසර 70 ක කාලයක් තුළ මෙරට ජනතාවට යුක්තියක් බලාපොරොත්තු විය නොහැකි සමාජ ක්‍රමයක් බිහිවී ඇති බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසනවා.

වර්තමානයේදී බලවතුන්ට සහ ධනවතුන්ට පමණක් නීතිය හැසිරවිය හැකි තත්ත්වයක් මතුව ඇති බවද කාදිනල් හිමිපාණන් සඳහන් කළේ.

”දැන් අපේ කතොලික් සමාජයට බලපාන පාස්කු ප්‍රහාරයේ සිදුවීම තුල අසාධාරණ මිනිස්සුන්ට සාධාරණයක් ඉශ්ට කරගන්න බැරි තත්ත්වයක් දැන් උදාවෙලා තියෙනවා. එතන දේශපාලන බලපෑම් දේශපාලන වාසි ඕනෑ එපා කම් නිසා යුක්තිය ඉටු වෙන්නේ නැහැ. මේක නිකන් අර මම ඉස්සෙල්ලා ඉදන් කිව්වා වගේ කාපට් එක යටට දාන තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ. සුළු සුළු ලාභ ප්‍රයෝජනවලට වාසිවලට තමන්ගේ ආත්මය පාවාදීලා තියෙනවා. එහෙම බැහැ අපි ඉන්න ඕනේ කතෝලික සභාව වශයෙන් ජනතාවගේ පැත්තේ. පාලකයින්ගේ පැත්තේ නෙමෙයි බලවතුන්ගේ පැත්තේ නෙමෙයි. රදගුරු නිලයක් ලැබුණා කියලා, රදගුරුතුමෙකුට බැහැ. තමන්ට ලැබෙන වාසියක් ප්‍රයෝජනයක්. වාහන පර්මිට් එකක් එහෙම නැත්නම් ගොඩනැගිල්ලක් හදාගන්න කරන උදව්වක් ඉඩම් කෑල්ලක් ඒවා වගේ දේවල්වලට ආත්මය පාවා දෙන්න බැහැ අපිට. යුක්තිය වෙනුවෙන් පෙනී සිටින්න. සත්‍ය වෙනුවෙන් පෙනි සිටින්න”

කොළඹ අගරදගුරු නිල නිවසේ පැවති උත්සවයකට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මෙම අදහස් පළ කර සිටියා.

  1. මැල්කම් කාදිනල් යනු එක කාලයකදී ලන්කාවට විරුද්දව එල් ටී ටී ඊ එකෙ කොටි සමග සිටි ත්‍රස්තයන් වෙනුවෙන් ලොකයට ගතු කිවූ පාහරයෙකි . කාඩිනල් පමනක් නොව බොහො කතොලික පූජකවරු එකල කොටින් වෙනුවෙන් සිටි සින්හලයන් වෙනුවෙන් අබ මල් රේනුවක් සිතපු උන් නොවේ. වතිකානුව යනු බයිබලයෙ සෙටියට යකාගෙ රාජධානියයි . වතිකානුවෙන් මුදල් ලබමින් අපෙ රටට ගරහන මෙවන් පාහර සක්කිලි ජඩ පූජකයන් අපෙ රටට දියුනුවන්ට හෝ ඉදිරියට යාමට ඉඩ නොදෙ . මුන් කරන්නෙ ජාත්යන්තර ව්යාපාරයක්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14