නීතියෙන් පිට පැනපු කොස්තාපල් හිරගෙට නියම වෙයි

නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් ලෙස සැලකෙන ‘අයිස්’ සමග පොලිස් කොස්තාපල්වරයෙක් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රැම් 120ක් සන්තකයේ තබාගෙන සිටි පොලිස්
කොස්තාපල්වරයෙක් හැටන් පොලිසියේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් එම්.ෆරුක්ඩින් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු මේ මස 25 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට නියෝග කෙරුණු බවයි.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ මීගොඩ පොලිසියේ දූෂණ සහ වැටලීම් අංශයේ සේවය කරන යාපනය – කරමට්ටි දකුණ ප්‍රදේශයේ පදිංචි යොගරාජා ජයරුබන් නමැති 30 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46