නීතිඥ සංගමය, සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය හමුවෙයි (වීඩියෝ)

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සමාජිකයි අද (10) සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා.

විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වූ 22 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව නීතිඥ සංගමයේ මතය සහ අදහස් මෙහිදී සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය හමුවේ පවසා සිටි බවයි එම සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය සඳහන් කළේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ලෙස මෙම ව්‍යවස්ථා සංශෝධනයට සම්පූර්ණ විරුද්ධ බවත් මේ වනවිටත් ඊට හේතු දක්වා ඇති බවයි සභාපතිවරයා මෙහිදී පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56