නීතිඥ ගුණරත්න වන්නිනායක ඇප මත මුදාහරී

අධිකරණයට ඉදිරිපත් වූ නීතිඥ ගුණරත්න වන්නිනායක ඇප මත මුදාහැර තිබෙනවා.

ලක්ෂ 05 බැගින් වූ ශරිර ඇප දෙකක් මත ඔහුව මෙලෙස අධිකරණයට විසින් අප මත මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වලකින ලෙසද නීතිඥ ගුණරත්න වන්නිනායක හට අධිකරණයෙන් ඉයෝගකර තිබෙනවා.

පසුගිය දා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ දී පොලිස් කොස්තාපල්වරයෙක් සමඟ සිදු වූ බහින්බස්වීමක් මත ඔහු මෙලෙස අද (15) පස්වරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

නඩුව යළි ලබන මස 17 කැදවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28