නීතිඥයෙක් වෙන්න සිහින දකින සියලු දෙනාට සුබ ආරංචියක්

නීතිය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශ උපදේශක කාරක සභාවේදී සාකච්ඡා වී ඇත.

නීතිය වෙනම විෂයක් ලෙස නොව පුරවැසි අධ්‍යාපනය විෂයෙහි කොටසක් ලෙස ඇතුළත් කළ යතු බව එහිදී යෝජනා වී තීබේ.

මේ සඳහා වන තාක්ෂණික කමිටුවේ වාර්තාව සති 2ක් ඇතුළත ඊට අදාළ අනුකාරක සභාව වෙත ලබා දීමට නියමිතයි.

මෙම උපදේශක කරක සභාව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස් වී ඇත.

  1. ඔය කලු කෝට් කාරයො කියන්නෙ සල්ලි දෙන්වනම් දෙන එකාගෙ පුකත් ලෙවකන උන් / වෙරදි කාරය නිදහස් කරවල අහින්සකය හිරේ අරින සක්කිලි ජාතියක් / ජාතිය හෝ ආගමක් ඌට නැත / සල්ලි මිසක / ටයි පොල්ලක් දමල කලු කෝට් එක දෙම්මම උන් හිතන්නෙ උන්ට වඩා කෙරුමෙක් ලන්කාවෙ නැහෙ කියාල ; පර බලු සක්කිලි කොටසක් මුන් ලන්කාවෙ/ සමහරු නඩු ව්ල දෙපැත්තම උන්ගෙන් සල්ලි හොරට අරන් වෙඩියෙන් දීපු එකාට වෙඩ කරන්නෙ