නීතිඥයන් රැසක් නුගේගොඩ උසාවි පරිශ්‍රයේ

මේ වනවිට නීතීඥයන් 500කට අධික ප්‍රමානයක් නුගේගොඩ උසාවිය අසල රැදී සිටින බව අප වාර්තාකරුවන් පවසනවා.ඔවුන් මෙසේ රැදී සිටින්නේ ඊයේ දිනයේ මීරිගම සිදු කල විරෝධය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් විරෝධතා කරුවන් වෙනුවෙන් ඉදිරිපත් වීම සඳහායි.

image 4
WhatsApp Image 2022 04 01 at 6.48.35 PM
https://youtu.be/uS2eJKI6m3M