නිළි ආශා එදිරිසිංහ, උපන්දිනයදා මුහුණු පොතේ ලියූ සංවේදී සටහන

පුංචි තිරයේ සුන්දරතම නිළියක් තමයි ආශා එදිරිසිංහ කියන්නේ. ඇගේ සුන්දර රැඟුම් නිසාම රසිකයින් බොහෝ දෙනෙක් ඇයට ආදරය කරනවා. පසුගිය දවසක ඇගේ උපන්දිනය යෙදිලා තිබුණා. උපන්දිනය දවසේ ආශා මුහුණු පොතට සංවේදී සටහනක් එකතු කරලා තිබුණා.මේ තියෙන්නෙ ඒ සටහන…
මගේ පලවෙනි උපන් දිනයට මගේ තාත්තා ගෙන් ලැබුනු උපන් දින සුභ පැතුම්පතත්
මගේ හතරවන උපන් දිනය වෙනුවෙන් තාත්තා දුන් මේ බැලේ ගවුමත් මා ගාව තාමත් ආදරණීය මතකයන් ලෙස තිබුනත්…අද මගේ තාත්තා මා ගාව නෑ..
ඉතිං හැමදාම මගේ උපන් දිනය දවසට…තාත්තා මට පලවෙනි උපන් දිනය වෙනුවෙන් එවූ මේ ආදරණීය සුභ පැතුම
මුලින්ම මං කියවනවා…
අද උදෑසනම අම්මාගෙන් ලද මේ උපන් දින සුභ පැතුමත්…
මගේ පලවෙනි උපන් දිනයට තාත්තාගෙන් ලැබූ උපන් දින සුභ පැතුමත්…මගේ අද දවස සුවදවත් කරා….

image 32
249034845 453571329459287 173240151542178248 n
248710970 453571322792621 8627009034125702728 n
247561188 453571372792616 2628167100898232979 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11
Video thumbnail
අක්‍රමිකතාවක් ගැන පොලිස්පතිට එරෙහිව පැමිණිල්ලක් - හිතවතාට බයික් ගෙන්නන දවසට බයික් ගන්න වෙන්නේ
06:10
Video thumbnail
මම කාගේත් මුදල් තැන්පතු භාර අරගෙන නෑ - එළියට ආ තිස්සකුට්ටි කිව්ව කතාව
06:14
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06