නිහඬව සිටි ගායිකා සමිතා මුදුන්කොටුව වේදනාවෙන් හඬ අවදි කරයි

ජනප්‍රිය ගීත ගණනකින් රසික ආදරය දිනාගත්ත ආදරණීය ගායන ශිල්පිනියක් තමයි සමිතා මුදුන්කොටුව කියන්නේ.කවි අධිකාරි කියන්නෙත් ගායනයෙන් වගේම රංගනයෙනුත් හපන්කම් පෙන්වූ කෙනෙක්.

මේ දිනවල මුහුණු පොතෙන් දැඩිව පහර දෙන අයට කවි අධිකාරි ඊයේ ලස්සන උත්තරයක් දීලා තිබුණා.සමිතා මුදුන්කොටුවත් කවීගේ පෝස්ට් එකට මේ විදිහේ ‘කමෙන්ට්’ එකක් ලියලා තිබුණා.

samithaa 1
  1. ඇත්තෙන්ම ඒ දරුවා ගැන මෙවැනිදේ පළකරන අය මීටවඩා ගැඹුරින් සිතියයුතුයි. ඇය සමාජයට හරවත් නිර්මාණ දායාදකළ කලාකාරිණියක්.

  2. රටේ සංස්කෘතිය කාපු පට්ට වේසියක්!
    මේකිල හැමනෙන මේ රටට
    දෙවියොත් කෙලවනවා…..
    රටට අද වැදිලා තියෙන්නේ දෙවියන්ගේ සාපය!!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08