නිවේදකයාගේ දැඩි අවවාදයෙන් පසු සමාජ මාධ්‍ය හරහා දැඩි කතාබහක් ඇති කළ දිනිති වල්ගමගේ රට හැර ගියාද..?

පසුගිය දවස්වල සමාජ මාධ්‍ය හරහා දැඩි කතාබහකට ලක්වුණු චරිතයක් තමයි දිනිති වල්ගමගේ.
ඒකට හේතුව තමයි රූපවාහිනී වැඩසටහනකදී නිවේදකයා විසින් ඇයට ලබාදුන් අවවාදය.
කොහොම වුණත් මේ වෙද්දි දිනිති ජර්මනියේ සංචාරයක නිරතවෙමිනුයි ඉන්නේ.

මේ එහිදී ඇය ලබාගත් ඡායාරූප කිහිපයක්…