නිවෙස්වලම රෝගීන් ‘අවසන් හුස්ම හෙලන’ තත්ත්වයක් ! – PHI සංගමය කරුණු හෙළිකරයි

කොවිඩ් රෝගීන්ට නිවසේ රඳවා ගෙන ප්‍රතිකාර කිරීමට ගියහොත් විවිධ ගැටළු පැන නැගිය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළා

නිවෙස්වල සිටින රෝගියෙක් කඩිනමින් රෝහලට ගෙන යාමට පහසුකම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සතුව නොමැති බවත් වෛද්‍යවරු නිවෙස්වලට යාමට තරම් ප්‍රමාණවත් පිරිසක් නැති බවත් ඔහු පෙන්වා දෙනවා.

පහසුකම් නොලැබුනොත් මේ තත්ත්වය හමුවේ නිවෙස්වල රෝගීන් මිය යාමේ අවදානමක් තිබෙන බවත් එසේ වුවහොත් තත්ත්වය දරුණුවිමට ඉඩ ඇති බවත් ඔහු සඳහන් කළා.

කොවිඩ් 19 අවදානම් තැනකට තල්ල වී ඇති අතර බිම් මට්ටමේ පහසුකම් නොමැතිවීමෙන් ගැටළු මතුව ඇති බවත් රෝගීන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනටමත් අසභ්‍ය වචනයෙන් බැණ වදින බවත් උපුල් රෝහණ මහතා සඳහන් කළා.

  1. සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ  කියන සුනඛයව වහාම එම  තනතුරින් ඉවත් කරන්න?ඔහු එම තනතුරට  සුදුසු කෙනෙක් නොවෙයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15