නිවාස ගිනි තැබූ සිද්ධීන්ට අත්අඩංගුවට පත්වූවන් අතර අපේ අය නෑ – අනුර කුමාර

පසුගිය 09 වනදා දිවයින පුරා සිදු වූ නිවාස ගිනි තැබීමේ සිද්ධි සම්බන්ධයෙන් සැකපිට ජනතා විමුක්ති පෙරමුණේ කිසිඳු ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට පත්ව නොමැති බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ අද (18) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ පසුගිය 09 වනදා ප්‍රචණ්ඩකාරී ක්‍රීයා සැලසුම් කළ බවට සිය පක්ෂයට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර දියත්කරන බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18