අයවැය නිමාවෙන් පසු ආණ්ඩුවේ සහ විපක්ෂයේ මැති ඇමතිවරුන් ගණනාවක් මෙන්ම රජයේ ඉහල පෙලේ නිලධාරින් විදේශගත වීම සඳහා සූදානම් වෙමින් සිටිති.
වසර අවසාන දීර්ඝ නිවාඩුව ගත කිරීම සඳහා ඔවුන් යුරෝපා, ඇමරිකා, ඕස්ට්‍රේලියා, නවසීලන්ත වැනි ගමනාන්තයන් තෝරාගෙන තිබේ.
ඔවුන් බොහෝ දෙනෙකුගේ දුවා දරුවන් ඒවායේ ඉගෙන ගැනීම හෝ පදිංචි වී සිටීම සහ එම රටවල නිවාඩු කාලය එළඹී තිබීම ද ඊට හේතුවක් වී තිබේ.
පාර්ලිමේන්තුවේ අයවැය අවසන් වීමෙන් පසු නැවත පාර්ලිමේන්තුව කැදවන්නේ ජනවාරි මස 11 වැනිදාය.














මෙ යක්කු මහජනතාවගෙ මුදල්වලින් සැප ව්ඩිනව ජනතාව දුක් විඩිනව මෙ ගිය සියලුම ඩෙනා ගෙ නම් හෙලිඩරවු කරන්න. මුන්ව ඊලග මඇතිවරනයෙන් ගෙඩර යවන්න ඔන
My blame goes to those countries, not to the politicians because the SL politicians still value western countries for their children and families. Not only for the education but also for the permanent residencies.
What a shame to CHINA, RUSSIA, INDIA and middle east countries.
Inspite the SL politicians desire to the western countries what the hell those countries work against Sri Lankan issues?
🇱🇰👨🎓