නිවාඩුවේ දිය නෑමට ගිය තරුණයෙක් මුහුදේ අතුරුදන්

මාරවිල – මූදුකටුව මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ දිය නෑමට ගිය තරුණයින් 4 දෙනෙකු අතරින් අයෙක් මෙලෙස අතුරුදන්ව ඇති බවයි.

අද සවස 5.45ට පමණ මෙම තරුණයන් පිරිස දිය නෑම සඳහා මුහුදට ගොස් තිබුණා.

වයස අවුරුදු 16 සහ 17 වයස්වල පසුවන ඔවුන් නාත්තන්ඩිය -දුන්කන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

රළ පහරකට හසුවී ගසා ගෙන යමින් සිටි තරුණයින් 3 දෙනෙකු ප්‍රදේශයේ ධීවරයින් විසින් බේරා ගෙන ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අතුරුදන් වූ තරුණයා සොයා ප්‍රදේශයේ ධීවරයින් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව බලයට පත්වීම අපිට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් - පෙරලන්න හේතු කියන පොහොට්ටුවේ සංජීව
23:22
Video thumbnail
නාමල් ගම්මු ඉදිරියේ ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි"නඩුත් දාලා හිරෙත් දාන තැනට ඇවිත්"
13:45
Video thumbnail
එල්නීනෝ ලානීනා බලපෑම් සම්බන්ධ සාකච්ඡා ගම් නියම්ගම් කරා ද ගෙන යා යුතුයි
03:18
Video thumbnail
අරක්කු බෝතලේ කවුද හොර ස්ටිකර් ග#හන්නේ..හර්ෂ ප්‍රශ්න කරයි - මෙතන මහා ලොකු මගඩියක් වෙන්නේ
10:33
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි - "ඇති පන්සල් කළා..මම දැන් යනවා"
14:01
Video thumbnail
කිසිම බුරුලක් දෙන්න එපා - ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය ඉක්මවා ගිහින්..Nalinda Jayatissa
07:26
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය
00:51
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි
00:33
Video thumbnail
මැලේසියාවේ ඉදලා ඇවිත් ගුවන් මගියෙක් දුන්න ගේම - කෝටි 09කට අධික කොකේන් තොගයක් කොටු
01:32
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි - අනුරාධපුරයේ චීස් හොරු
01:03