නිවාඩුවට ගෙදර එද්දි පොලිස් සැරයන් නො එන ගමන් ගිහිං

බදුල්ල – මහියංගණය ප්‍රධාන මාර්ගයේ ලොග්ගල්ලාඔය පන්සල ආසන්නයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම අනතුර සිදු ව ඇත්තේ ඊයේ (15) රාත්‍රී 8.10ට පමණ බවයි දසත වාර්තාකරු පැවසුවේ.

අරාව පොලිසියට අනුයුක්ත ව සේවය කරමින් සිටි මරණකරු පැදවූ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට ධාවනය වී ඒ අසල තිබූ කොන්ක්‍රීට් කණුවක හා සංඥා කණුවක ගැටීමෙන් ඔහු ජීවිතක්ෂයට පත් වුණා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කන්දකැටිය – වෙලඔය පදිංචි එච්. එම්. හේරත් නමැති 57 හැවිරිදි පොලිස් සැරයන්වරයෙක් වන අතර ඔහු තිදරු පියෙක්.

සේවය නිමා කොට දින තුනක නිවාඩුවක් ද ලබාගෙන නිවස බලා එමින් සිටියදීයි ඔහු මෙම අනතුරට ලක්ව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගනය හා අරාව පොලිසිය පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51