spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිවස අසල කැලෑවට ගිනි තැබූ කාන්තාව ගින්නට හසුවී මරුට

පොල්පිතිගම ප්‍රදේශයේදී ගින්නකට හසුවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නිවසේ තනිව වාසය කළ 76 හැවිරිදි වයෝවෘද්ධ මෙම කාන්තාව නිවස ආසන්නයේ පිහිටි කැලෑවට ගිනි තබා ඇති අතර ඊට හසුවීමෙන් ඇය ජීවිතක්ෂයට පත්වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අද දහවල් මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තාවී තිබෙනවා.

මළ සිරුර එම ස්ථානයේම ඇති අතර පොල්පිතිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?