නිවසක සැක කටයුතු කාන්තා මරණයක්

වැලිගම වල්ලිවල ප්‍රදේශයේ නිවසක සැක කටයුතු ලෙස මියගොස් සිටි කාන්තාවක් පිළිබඳ පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

අද උදෑසන පොලිසියට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකින් ලද තොරතුරක් අනුවයි විමර්ශණ ආරම්භ කර ඇත්තේ.

මියගොස් ඇති කාන්තාව වල්ලිවල ප්‍රදේශයේම පදිංචි 52 හැවිරිදි අයෙක්.

ඇයගේ සැමියා ඊයේ (24) දහවල් ධීවර රැකියාව සඳහා පිටත්ව ගොස් අද උදෑසන නැවත නිවසට පැමිණි අවස්ථාවේ තම බිරිඳ නිවසේ කාමරයක ඇඳ මත මියගොස් සිට ඇති බවට දැක තිබෙනවා.

මියගිය කාන්තාවගේ මෘත ශරීරය එම ස්ථානයේම ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14